බෞද්ධ කටයුතු සමායෝජක රාජකාරී කටයුතු

 

  1. ආගමික සම්බන්ධීකරණය
  • ශාසනාරක්ෂක මණ්ඩලය, විහාරස්ථාන දායක සභා, කුළඟන සමිති, විහාර කාර්ය සාධක සමිති, වෙනත් සම්බන්ධ කරගතයුතු ස්වෙච්ඡා සංවිධාන අතර සම්බන්දධීකරන කටයුතු.
  • ප්‍රාදේශීයව හා ග්‍රාමීයවවැඩ සටහන් සංවිධානය හා සම්බන්ධීකරන කටයුතු.
  • ඉහත සම්බන්ධීකරන කටයුතු හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරනය කිරීම.

 

  1. දහම් පාසල් අධ්‍යාපන කටයුතු
  • දහම් පාසල් ලියාපදිංචි කිරීම.
  • දහම් පාසල්වල කළමණාකරනය හා පරිපාලනය පිළිබදව සොයා බැලීම.
  • දහම් පාසල්වල සංවර්ධන සමිති, ගුරුවරුන්, ලියාපදිංචි කරීම.
  • දහම් පාසල් පෙල පොත්, නිළ ඇදුම්, ගුරු දීමනා ආදිය ලබා දීම.
  • දහම් පාසල්වල ගුරු -සිසු තොරතුරු වෙනත් සංඛ්‍යා ලේඛන ලබාදීම.

 

  1. ගම හා පන්සල අතර සම්බන් දතාවය වැඩි දියුණු කරමින් ගමේ කේන්ද්‍රස්ථානය පන්සල බවට කරලීම හා එයට අදාළ කටයුතු කරලීම.

 

  1. විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කටයුතු.
  • විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා, දායක සභා, භික්ෂු හැදුනුම්පත් ලියාපදිංචියට යොමු කිරීම.
  • විහාරස්ථාන ආධාර, විහාරස්ථාන දේපල, රෝගී භික්ෂූන් සම්බන්ධ කටයුතු සොයා බැලීම හා විවිධ උත්සව කටයුතුවලට සම්බන්ධවීම.

 

  1. සම්බන්ධීකරන කටයුතු.
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නෙත් රාජ්‍ය ආයතන අරත සම්බන්ධතාවය ගොඩ නගා ගැනීම.
  • දහම් පාසල් පෙල පොත්, නිළ ඇදුම්, ගුරු දීමනා හා රජයේ වෙනත් ප්‍රදානයන් අදාළ ආයතනවලට බෙදා හැරීම සම්බන්ධීකරනය.
  • බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර මනා සම්බන්ධතාවය ඇති කිරීම.

 

දිස්ත්‍රික් නිළධාරී- එම්.එස්.රණසිංහ

දුරකතන අංකය - 0714324024

ඡන්ද කොට්ඨාස
උතුරු කොළඹ
මැද කොළඹ
බොරැල්ල
නැගෙනහිර කොළඹ
බටහිර කොළඹ
දෙහිවල
රත්මලාන
කෝට්ටේ
කඩුවෙල
අවිස්සාවේල්ල
හෝමාගම
මහරගම
කැස්බෑව

මොරටුව

colombo1

මහ නගර සභා
කොළඹ
දෙහිවල
කඩුවෙල
මොරටුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
නගර සභා
කොලොන්නාව
සීතාවක
මහරගම
කැස්බෑව
පළාත් සභා
කොටිකාවත්ත මුල්ලේරියාව
සීතාවකපුර

හෝමාගම

අනු
අංකය
නම

ග්‍රාම නිලධාරී
වසම් සංඛ්‍යාව

1 කොළඹ 35
2 දෙහිවල 15
3 රත්මලාන 13
4 මොරටුව 42
5 කඩුවෙල 57
6 කොලොන්නාව 46
7 සීතාවක 68
8 හෝමාගම 81
9 කැස්බෑව 73
10 මහරගම 41
11 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 20
12 පාදුක්ක 46
13 තිඹිරිගස්යාය 20