![]() |
දිස්ත්‍රික් ලේකම් රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන හා පරිපාලන කටයුතු මෙහෙයවීම තුලින් ජනතා සුභසාධනය ඉහළ නැංවීම. |
![]() |
අතිරේක දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් සම්බන්ධිත ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම. |
![]() |
අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) |
![]() |
ප්‍රධාන ගණකාධිකාරී දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම. |
![]() |
අධ්‍යක්ෂ (සැලසුම්) |
![]() |
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ |
![]() |
ප්‍රධාන අභ්‍යන්තර විගණක |
![]() |
දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ |
![]() |
ගණකාධිකාරි |
![]() |
දිස්ත්‍රික් ඉංජිනේරු |
![]() |
සහකාර දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ පරිපාලන ක්‍රියාකාරකම් උදෙසා අභ්‍යන්තර පරිපාලන කටයුතුද ප්‍රශස්ත ලෙස ඉටුකිරීම. |
![]() |
පරිපාලන නිලධාරි |
![]() |
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංඛ්‍යාලේඛන) |
![]() |
සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
![]() |
සහකාර අධ්‍යක්ෂක (දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම්) |
![]() |
සහකාර මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අධිකාරි |
![]() |
ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී දිස්ත්‍රික් ප්‍රධානි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය |






















