කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ලබා දීමට අවශ්‍ය ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව ක්ෂ්‍රේත්‍ර පරීක්ෂාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහභාගිත්වයෙන් අද (04) දින සිදුකෙරිණ.

මේ සඳහා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ඇතුළුව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරින් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශ ප්‍රධානින්, දිස්ත්‍රික් ඉංජිනේරුතුමිය සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga