ප්රාදේශීය ලේකම් සමුළුව...
- කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය -
2023 ඔක්තෝබර් මාසය සදහා වන ප්රාදේශීය ලේකම් සමුළුව කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්රවණාගාරයේදී ඔත්තෝබර් (27) දින පැවැත්විණි.
- කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය -







