• කළමනාකරණ සේවා නිලධාරි සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ට කාර්යක්ෂමතා කඩඉම සඳහා නිර්දේශිත දින 10ක පාඨමාලාව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් 2025 මාර්තු මස  17, 18, 19, 20, 21, 24, 25, 26, 27, 28 යන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.4.00 දක්වා මෙම කාර්යාලයේ 1 වන මහල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. (නිල මැදුර, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05) ඊට අදාළ ආවරණ ලිපිය හා තෝරාගන්නා ලද නාම ලේඛනය මේ සමඟ අමුණා ඇත.

         R  ආවරණ ලිපිය

 

         R  නාම ලේඛනය