பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
ආපදා කළමනාකරණ අධ්‍යක්ෂතුමා හා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂතුමා විසින් 2024.10.12 වන දින කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගං වතුරෙන් යටවුණු තැන් හා අවතැන් වූ පුද්ගලයන් පිළිබඳව සොයාබැලීමට පැමිණි අවස්ථාව.



2014.10.11 දින උදෑසන සිට ඇතිවූ වර්ෂාවන් කැලණි ගගේ ජල මට්ටම වැඩීමත් සමග කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොහිලවත්ත කනත්ත අසළ ස්ථාන කිහිපයකින් ජලය මාර්ගයට හා නිවාස යටවීම වැළැක්වීම සඳහා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්තුමා, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂකතුමාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරන සම්බන්ධීකරණ ඒකකයේ රාජකාරී කණ්ඩායම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කැලණි මුල්ල යුධ හමුදා කඳවුරේ එක් නිලධාරීවරියකු හා සෙසු නිලයන් දස දෙනෙකුගේ සහාය ඇතිව ස්ථාන තුනක වැලි කොට්ට ගැසීමේ කාර්යය සිදු කළ ආකාරය.



කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලණිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ මෙගොඩ කැලණිය මාර්ගයේ රා කඩේ හංදියට කැලණි ගඟේ ජලය පිටාර දැමීම වැළැක්වීම සඳහා යුධ හමුදාවේ සහාය ලබාගෙන වැලි කොට්ට ගැසීමේ කටයුතු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් මේ වන විට සිදු කරමින් පවතී.

කොළඹ දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ඒ්කකයේ සමිබන්ධීකරණයෙන් 2024.10.12 වන දින කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ බෝමිරිය ග්‍රාමිණිධාරී වසමේ බෝවිල පාරේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව මුදා ගැනීමේ කටයුතු සිදු කළ ආකාරය.




2024. 10. 15 වන දින වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනු ලැබිය





















