பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
කොළඹ දිස්ත්රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය ප්රදීප් උඳුගොඩ මහතා, දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හා කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති කේ. ජි. විජේසිරි මහතා යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පෙබරවාරී 13 දින කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

*කොළඹ දිස්ත්රික් රාජ්ය සේවකයින් තෛයිපොන්ගල් උළෙල සමරති.*
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය සංවිධානය කරන තෛයිපොන්ගල් සංස්කෘතික උත්සවය ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතාගේ ප්රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්රික් ලේකම් කේ. ජී. විජේසිරි මහතාගේ සහභාගීත්වයෙන් 2024.01.16 දින නාරාහේන්පිට නිල මැදුර ගොඩනැගිල්ලෙහි දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්ය අමාත්යාංශයේ, කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සහ තිඹිරිගස්සාය ප්රාදේශීය ලේකම් කාර්යාලීයේ ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීන් සහ රාජ්ය සේවකයන් රැසක් එක්ව සිටියහ.

කොළඹ දිස්ත්රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය ප්රදීප් උඳුගොඩ මහතා, දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හා කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති කේ. ජි. විජේසිරි මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 10 දින කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාල ශාවණාගාරයේ දී පැවැත්විණි.
පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
මෙහි දී මෙම වර්ෂය තුළ විමධ්‍යගත අයවැය වැඩසටහන දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය හා වැඩසටහනට අදාළ රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2024 වර්ෂ ආරම්භක මාසික රැස්වීම කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024.01.09 දින සංඛ්‍යාලේඛන අංශයේදි සිදුකෙරිණි.
මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යලයෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන, ප්‍රධාන ගණකාධීකාරී ජී.ජයවීර, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාධන) කේ.ජී.එච්. සේනක පී සිල්වා, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මැතිනිය මෙන්ම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී කොඩිකාර, ක්ෂේත්‍ර කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ එස්.එච් මන්සූර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.





















