Scan this QR code using your mobile camera to access the IAU Complaint Portal

Code of Conduct - District Secretariat Colombo
Internal Affairs Unit is established under the supervision and guidance of the Commission to investigate allegations of Bribery of Corruption with the intention of providing solutions for the inquiries on unsolved complaints, suspect bribery or corruption about our services provided for the public within the Colombo District and the 13 divisional secretariat divisions related thereto.
|
|
|


රසායනික, ජීව විද්යාත්මක, විකිරණ හා න්යශ්ටික උපද්රව අවධානම් අවම කිරිම සම්බන්ධයෙන් දිස්ත්රික් පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණ සාකච්ජාවක් (CBRN – District Coordination Platform) අද (19) දින කොළඹ දිස්ත්රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්රසන්න ජනක කුමාර මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හත්වන මහළ කුඩා ශ්රවණාගාරයේදී පැවැත්විණ.
ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ජාමය වැඩසටහනේදී රසායනික ජීව විද්යාත්මක විකිරණ හා න්යශ්ටික උපද්රව පිළිබඳව ජාතික මට්ටමේ සැලසුම් ක්රියාත්මක කිරීම හා දිස්ත්රික් මට්ටමින් සිදුකළ යුතු සැලසුම් හා කාර්යයන් පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම, රසායනික ජීව විදයාත්මක විකිරණ හා න්යශ්ටික උපද්රව ආශ්රිත ආපදා අනතුරු පිලිබඳව දැනුවත් කිරීම, ශ්රී ලංකා යුධ, නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්යය බලකාය, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව යන ආයතන වල CBRN ප්රතිචාර දැක්වීමේ ඒකකයන්හි සූදානම හා ධාරිතාවයන් පිළිබඳ දැනුවත් කිරිම සිදුකෙරිණ.
මේ සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ (පුහුණු හා දැනුවත් කිරිම), සහකාර අධ්යක්ෂ සහ ආපදා කළමනාකරණ ඒකකය - කොළඹ නියෝජ්ය සහකාර අධ්යක්ෂ, ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ (කොළඹ), සියලුම ප්රාදේශීය ලේකම්වරුන් හා නාගරික කොමසාරිසවරුන්, ප්රාදේශීය සභා ලේකම්වරුන්, ජාතික සම්බන්ධිකාරක ආපදා කළමනාකරණ හා ප්රතිචාර දැක්වීමේ ඒකකය සෞඛ්ය අමාත්යාංශය, මධ්යම පරිසර අධිකාරිය, කර්මාන්ත දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් ජාතික රෝහල, කළුබෝවිල රෝහල, මුල්ලේරියාව රෝහල, රිජ්වේ ළමා රෝහල, ශ්රී ජයවර්ධනපුර රෝහල, අපේක්ෂා රෝහල ඇතුළු කොළඹ දිස්ත්රික්කයේ පුද්ගලික රෝහල්හි රෝහල් අධ්යක්ෂවරුන්, ගිනි නිවීමි ඒකක භාර ප්රධානින්, ඇතුළු රාජ්ය ආයතන ප්රධානින් සහභාගි විය.





ජුරි සභික නාමලේඛනය සකස් කිරීම- 2024 වර්ෂය
ජුරි සභාවක් කැඳවිම මඟින් විභාග වන නඩු සඳහා අවශ්ය වන ජුරි සභිකයින් තෝරා ගැනිමට වාර්ෂිකව ජුරි සභික නාමලේඛනය ත්රෛභාෂාවෙන් සකස් කර ගැසට් පත්රයේ පල කරනු ලබයි.
- කොළඹ දිස්ත්රික්කය සඳහා 2024 වර්ෂයට අදාළව මෙම ජුරි සභික නාමලේඛනය සකස් කිරිම සඳහා ඔබ කාර්යාලයෙන් ඉදිරිපත් විමට කැමති (කනිෂ්ඨ සේවක නොවන) නිලධාරින්ගේ තොරතුරු පහත සඳහන් ආකෘතියට අනුව සකස් කර, 2023.12.15 දිනට පෙර PDF නොකල මෘදු පිටපත පමණක් සිංහල සහ ඉංග්රීසි භාෂා මාධ්ය දෙකෙන්ම ලබාදෙන මෙන් කාරුණිකව දැනුම් දෙමි.
|
-නම- |
-තනතුර- |
-කාර්යාලයිය ලිපිනය හා දුරකථන අංකය- |
-නිවසේ ලිපිනය හා දුරකථන අංකය- |
-ජාතික හැඳුනුම්පත් අංකය- |
- ඉහත ආකෘතිය සැකසීමේදි පහත නිර්ණායකද අනුගමනය කරන ලෙස වැඩි දුරටත් කාරුණිකව දන්වමි.
- I. සිංහල අකුරු මෝස්තරය ඉස්කෝල පොත 12 ප්රමාණය
- II. ඉංග්රීසි අකුරු මෝස්තරය ටයිම්ස් නිව් රෝමන් (Times New Roman)
- සාරානුකූලව සැකසූ තොරතුරු இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். යන විද්යුත් තැපැල් ලිපිනය වෙත යොමු කිරීම ප්රමාණවත් වන අතර, මේ පිළිබඳ වැඩිමනත් විස්තරයක් දැන ගැනීමට අවශ්ය වෙතොත් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ඩබ්.සි.එස්. පිරිස් මිය, වෙතින් දුරකතන අංක 0112369138 අමතා තොරතුරු විමසන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
ජුරි සභික නාමලේඛනය සකස් කිරීම- 2024 වර්ෂය
ජුරි සභාවක් කැඳවිම මඟින් විභාග වන නඩු සඳහා අවශ්ය වන ජුරි සභිකයින් තෝරා ගැනිමට වාර්ෂිකව ජුරි සභික නාමලේඛනය ත්රෛභාෂාවෙන් සකස් කර ගැසට් පත්රයේ පල කරනු ලබයි.
- කොළඹ දිස්ත්රික්කය සඳහා 2024 වර්ෂයට අදාළව මෙම ජුරි සභික නාමලේඛනය සකස් කිරිම සඳහා ඔබ කාර්යාලයෙන් ඉදිරිපත් විමට කැමති (කනිෂ්ඨ සේවක නොවන) නිලධාරින්ගේ තොරතුරු පහත සඳහන් ආකෘතියට අනුව සකස් කර, 2023.12.15 දිනට පෙර PDF නොකල මෘදු පිටපත පමණක් සිංහල සහ ඉංග්රීසි භාෂා මාධ්ය දෙකෙන්ම ලබාදෙන මෙන් කාරුණිකව දැනුම් දෙමි.
|
නම |
තනතුර |
කාර්යාලයිය ලිපිනය හා දුරකථන අංකය |
නිවසේ ලිපිනය හා දුරකථන අංකය |
ජාතික හැඳුනුම්පත් අංකය |
- ඉහත ආකෘතිය සැකසීමේදි පහත නිර්ණායකද අනුගමනය කරන ලෙස වැඩි දුරටත් කාරුණිකව දන්වමි.
- I. සිංහල අකුරු මෝස්තරය ඉස්කෝල පොත 12 ප්රමාණය
- II. ඉංග්රීසි අකුරු මෝස්තරය ටයිම්ස් නිව් රෝමන් (Times New Roman)
- සාරානුකූලව සැකසූ තොරතුරු இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். යන විද්යුත් තැපැල් ලිපිනය වෙත යොමු කිරීම ප්රමාණවත් වන අතර, මේ පිළිබඳ වැඩිමනත් විස්තරයක් දැන ගැනීමට අවශ්ය වෙතොත් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ඩබ්.සි.එස්. පිරිස් මිය, වෙතින් දුරකතන අංක 0112369138 අමතා තොරතුරු විමසන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
ජුරි සභික නාමලේඛනය සකස් කිරීම- 2024 වර්ෂය
ජුරි සභාවක් කැඳවිම මඟින් විභාග වන නඩු සඳහා අවශ්ය වන ජුරි සභිකයින් තෝරා ගැනිමට වාර්ෂිකව ජුරි සභික නාමලේඛනය ත්රෛභාෂාවෙන් සකස් කර ගැසට් පත්රයේ පල කරනු ලබයි.
- කොළඹ දිස්ත්රික්කය සඳහා 2024 වර්ෂයට අදාළව මෙම ජුරි සභික නාමලේඛනය සකස් කිරිම සඳහා ඔබ කාර්යාලයෙන් ඉදිරිපත් විමට කැමති (කනිෂ්ඨ සේවක නොවන) නිලධාරින්ගේ තොරතුරු පහත සඳහන් ආකෘතියට අනුව සකස් කර, 2023.12.15 දිනට පෙර PDF නොකල මෘදු පිටපත පමණක් සිංහල සහ ඉංග්රීසි භාෂා මාධ්ය දෙකෙන්ම ලබාදෙන මෙන් කාරුණිකව දැනුම් දෙමි.
|
නම |
තනතුර |
කාර්යාලයිය ලිපිනය හා දුරකථන අංකය |
නිවසේ ලිපිනය හා දුරකථන අංකය |
ජාතික හැඳුනුම්පත් අංකය |
- ඉහත ආකෘතිය සැකසීමේදි පහත නිර්ණායකද අනුගමනය කරන ලෙස වැඩි දුරටත් කාරුණිකව දන්වමි.
- I. සිංහල අකුරු මෝස්තරය ඉස්කෝල පොත 12 ප්රමාණය
- II. ඉංග්රීසි අකුරු මෝස්තරය ටයිම්ස් නිව් රෝමන් (Times New Roman)
- සාරානුකූලව සැකසූ තොරතුරු இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். යන විද්යුත් තැපැල් ලිපිනය වෙත යොමු කිරීම ප්රමාණවත් වන අතර, මේ පිළිබඳ වැඩිමනත් විස්තරයක් දැන ගැනීමට අවශ්ය වෙතොත් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ඩබ්.සි.එස්. පිරිස් මිය, වෙතින් දුරකතන අංක 0112369138 අමතා තොරතුරු විමසන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
From October 31st, 2025 - 9.00 am to December 15th, 2025 - 4.00 pm

Supplier Registration- Details (Click Here)
Suplier Registration - Application (Click Here)

- More Details - Ms. Harshani ( 075 833 2330 ) / ( 011 2368153 )
Ministry of Justice
Mediation Training Officer
Functions relevant to the Job
- Accomplishing of five day training program including mediation proficiencies and skills strategies, prior to selection of new members for 13 mediation boards in the district in every three year period. Get the provisions allocated from the Mediation Board Commission in this event.
- Taking action to reserve the main conference hall and dates prescribed by liaison with relevant divisional secretariats in the process of organizing the training sessions and to receive the contribution of resource personnel in these training programs.
- Assessment of trainers, preparation of question papers and evaluation schemes in the process of appointing of mediators.
- Supervision of mediation boards established within the district of Colombo in the week-ends.
- Preparation of monthly district report, having obtained accurate data on disputes from chairmen in 13 mediation boards.
- Participating as a member in the interview board held to direct participants for the training aiming at selection of mediators.
- Further one day awareness for mediators.
- Extending knowledge on special mediation fields
- Entering of data on disputes for the use of chairmen and conducting of workshops regarding problems encountered in this process.
- Making available of reports on petitions forwarded by the Mediation Commission regarding mediators.
- Progress review in district level with the participation of mediation program officers and Development Officer (Mediation) and submitting of details on the progress of Colombo district, participating in monthly progress review meetings conducted by the Mediation Board Commission.
- Timely co-ordination with Police Stations, Courts, divisional secretariats, other government and non governmental institutions regarding mediation officers.
- Introducing” mediation concept’ for schools in Colombo.
- Conducting of awareness programs on mediation for final year students in the law college.
pending....
Functions of Vidhatha:
The main objective of Vidhatha is to provide technology for rural community under the theme of “Technology for Villages” and it is dealing with process of three aspects.
- Technology for community
- Technology for village
- Technology for entrepreneurs
Technology for Entrepreneurs:
Bringing about new entrepreneurs through introducing new technology and solving of problems relevant to existing industries.
Technology for Community:
A community equipped with scientific knowledge and future generation with scientific perspective will be brought about through this aspect.
Technological Counseling Treatments:
Through this program, by duly coordinating requirements, identifying problems of entrepreneurs and giving them necessary technological instructions therefor.
Marketing Promotion Programs:
Increasing of production sales of vidhatha entrepreneurs by conducting special fairs such as “Haritha Kadamandiya” and “Rajawasala” under this program.
Implementation of Export Oriented Programs:
Paving way for entrepreneurs to access in to the export market by liaising with entrepreneurs and exporters.
Issuance of Quality and Standard Certificates:
Issuing of quality and standard certificates for productions of entrepreneurs, Industrial technological Institution and Sri Lanka Standard Institution will deliver assistance thereon.
Conducting of Computer Training Programs:
Making available of Knowledge in Information and Technology required for entrepreneurs and their children residing the area.
pending...
Functions:
- Supervision and coordination on official duties of Social Services Officers and Development Officers within the district.
- Identifying and preparing development projects/programs relevant to the district and supervision and implementation after having received approval.
- Collecting of important social service information/facts and directing the activities regarding collection of information.
- Supervising and operating activities of disseminating of information and news required for departmental publications.
- Organization and coordination with government//non government organizations/, within the district in respect of social service activities.
Services relevant to Social Services Department, Western Province, carried out by Social Service Officers, Development officers of 13 Divisional Secretariat Divisions in the district of Colombo:
- Making available of public aids for low income earners. (monthly).
- A sum of Rs. 250/= per single person.
- A sum of Rs. 300/= for the first dependant.
- A sum of Rs. 350/= for the second dependant.
- A sum of Rs.400/= for the third dependant
- A sum of Rs. 450/= for the fourth dependant.
- A sum of Rs. 500/= for the fifth dependant.
- Making available of aids for cancer, tubercolosius,thalesemia and leprosy.
- A sum of rs. 1000/= for each month.
- Granting of educational aids for children who deserve for educational aids still engaging in their studies from families where father being deceased, being left by father, father being disabled unable to engage in an employment or father being imprisoned.
- A sum of Rs.1000/= monthly upto G.C.E. O/L
- A sum of Rs.1500/= monthly upto G.C.E. A/L
- A sum of rs. 2500/= maximum for a family.
- Providing of equipments for low income earners afflicted with disabilities.
- Wheel chairs
- Chairs with commodes
- Tricycles
- Spectacles
- Hearing equipments
- Clutches
- Walker aids
- Air Mattresses
- Walking stick
- White cane
- Providing with equipments or self employment aids for single mothers and disabled low income earners. (By the Head of Provincial development)
- Housing aids for disabled and single mothers from low income families. (By the Head of Provincial development)
- Maintenance aids for registered elders homes in the division/ houses of disabled persons.
- Aids for heart surgeries for people in low income families (Rs. 50,000)
- An aid of Rs 50,000 for persons suffering from kidney diseases being in blood transfusion or due to be recommended for blood transfusion.
- An aid of Rs. 15,000 for requirement of commode toilets for low income disabled persons.
- Under provisions of Members of Parliament of Western Province, implementing of various programs for people receiving aids for sicknesses and disabled persons.
Mrs. U. Dushmanthi Priyangika Dharmasiri – Senior Social Services Officer, Colombo
Contact – 071-8541008
Central Environment Authority
Introduction of the Ministry of Environment:
The Central Environment Authority established on 12th August 1981, under the provisions of the National Environment Act No. 47 of 1980. The Ministry of Environment which was established in December, 2001 has the overall responsibility in the affairs of the Central Environment Authority with the objective of integrating environmental considerations in to the development process of the country. The CEA was given wider regulatory powers under the National Environment (Amendment) Acts No. 56 of 1988 and No. 53 of 2000.
Vision:
A clean and green environment through service Excellencies.
Mission:
Flagship of the nation in protecting and managing the environment by coordination, public participation, enforcement, appropriate technological interventions, education and awareness.
Objectives:
- Protect, mange and enhance the environment
- Regulate, maintain and control the quality of environment.
- Prevent, abate and control pollution.
- Carrying out coordination tasks with the District Secretariat on projects implemented by Ministry of Environment.
- Coordinating tasks required for solutions on environmental problems in the district.
- Taking action when necessary to coordinate CEA and Geological Survey and Mines Buro which falls under the purview of Ministry of Environment in divisional level environment conservation activities and solving of environmental problems and directing relevant officers in the CEA and Geological Survey and Mining Buro for implementation of provisions relevant to National Environmental Act and Acts of Mines and Mineral substances.
- On the instructions of the District Secretary, coordinate the tasks carried out in the Environment Committee with collaboration of officers in the Central Environment Authority and making aware of relevant institutions to implement decisions taken therin.
- Active contribution to coordinate relevant government and non- governmental organizations in respect of environment conservation affairs.
- Performing of other duties relevant to the subject of environment entrusted by the Secretary, Ministry of Environment.
Introduction
National Disaster Management Centre was established in 1996 under the Ministry of Social Services and Social Welfare. It came under the Ministry of Disaster Relief Services by the extra ordinary gazette notification No: 1422/22, dated08/12/2005, in order to plan and implement relief, rehabilitation and reconstruction activities.
It was transferred to the Ministry of Resettlement and Disaster Relief Services with renaming as National Disaster Relief Services Center (NDRSC), by the Gazette Notification No: 1482/9 dated 09/01/2007. It functions under the Ministry of Disaster Management with effect from 30/04/2010 with the gazette notification No: 1651/20.
It is located at Vidya Mawatha, Colombo 07. Its functions being carried out under policy guidelines directed by the Hon. Minister and the Secretary of the Ministry of Disaster Management. Projects and programs are being implemented by respective district secretariats and divisional secretariat divisions, according to the policy guidelines directed by the Ministry of Disaster Management. In addition, Disaster Relief Coordinators are handling functions in district level under supervision of relevant district secretaries.
Vision:
Safer communities and sustainable development in Sri lanka
Mission:
To create a culture of safety among communities and the nation at large through systematic management of natural, technological and manmade disaster risks.
Objectives:
To contribute the national objective of sustainable development through minimized human suffering and loss and damage to the economic infrastructure by promoting and strengthening national capacities for disaster relief.
Activities
- Short- and long-term relief measures for people who are affected by disasters.
- Formulating and implementing programs to rescue people from both natural and manmade disasters.
- Planning and implementing projects needed to minimize disasters. (Construction of cultivation wells, collecting of storm water etc.)
- Issuing of orders having coordinated with relevant parties ensuring implementation of reforms and rehabilitation activities.
- Implementation of rehabilitation and reform programs in order to bring the livelihood and economy of people affected by disasters both natural and manmade in to a normal state.
- Preparation and distribution of information on disaster conditions.
- Coordination of relief operation activities in emergency situations.
Emergency Relief
A warehouse was set up under the Ministry of Social Services in 2005 to maintain relief items for the Tsunami. It has been maintained continuously by NDRSC and relief equipments such as dry food, water, shelters/ tents, hugienic equipments, health equipments, kitchen utensils, boat engine and clothes are stood to manage emergency situations. Further, water pumps, water tanks and water purification equipments were stored and distributed among the drought places. The NDRSC distributes these relief items in need to the disaster affected areas through the relevant district secretary.
Goods that are distributed:
- Food
- Water
- Shelters/Tents
- Hygienic Equipments
- Health Equipments
- Other
Coordinating Officer
I.K.A. Nandasiri – Mobile No: 076-9901202/077-8819389
Pavithra Sammani Daluwatta – Mobile No : 071-5316561
Functions of the Foreign Employment Division
- Supervision of protection of children, tasks related to recommendation on family background information report and supervision of implementation of protection plans when going abroad.
- Implementation of Labour Protection (Shramika Surakuma) program.
- Recruitment of family members in migrant families to the “Shramika Surakuma”Program and preparing of social reports.
- Preparation of family development plans and supervision on implementation process in respect of families required of intervention.
- Making of protection plans for children vulnerable to risks.
- Assisting in programs under following fields implemented by the Foreign Employment Buro for migrant families
- Development programs on welfare/education/livelihood for children and migrant families
- Re-socialized workers returned to the country after foreign employment
- Promotion of secured labour migration for migrant workers, their family members and the community, conducting of awareness programs for welfare, education and protection of children.
- Dealing with coordination of relevant divisions regarding complaints directed by the Ministry and migrant families.
- Directing of persons aimed at foreign based employments to vocational training programs.
- Required awareness for promoting of existing foreign employment and organizing of job fairs.
- For making available of services and information.
- Information on Japanese employment - Slbfe.lk OTIT/TITP And SSW JAPAN
- Web – Site - Slbfe.lk
- Foreign Employment Buro - 1989
- District Co-ordinator - 070-2845301
- Employment in other countries - Slbfe.lk Hot jobs/Foreign job vacancies on line.
- For Complaints - Slbfe.lk
A set of new guidelines issued on women anticipated to go abroad, aiming at obtaining information on protection programs of underage children (minors) as well as family back ground information.
Instructions given by all circulars and letters so far issued on family back ground reports of women expected to go abroad shall herein be rescind and the Secretary, Ministry of Labour and Foreign Employment under Circular No. 01/2002 has issued instructions to complying with decisions of Cabinet of Ministers dated 27th June, and the provisions herein will be made in to effective w.e.f 12th July, 2022.
- All women expected to leave abroad should by affidavits confirm their existence and the program, relevant to give protection and education for children at the age of 2 years and above.
- Women who do not have children should fill the form in Annexure 1 stating that they are childless and women with children at the age of 2 or above regarding the relevant program on protection and education, should confirm above facts by affidavits in accordance with the format at Annexure ii.
- In order to make this circular effective, the child means, the children who are not married and below the age of 18 years.
- Women who have children under 18 years are not allowed to go abroad for employment.
- The accuracy of facts referred to in Annexure 1 and 2 should be certified by the Grama Niladhari of the division where the applicant resides and forward it to the Divisional Secretariat Division.
- After having received these documents from all women expected to go abroad, SMS message to the Tel. No; 071-4757070 at the Foreign Employment Buro should be sent that such documents were received by the Foreign Employment Development Officer attached to the respective Divisional Secretariat Division.
- The person who bears the responsibility of protection a nd education of children during the period that the relevant woman being on abroad should produce an affidavit confirming that such responsibility will be born by him/her self.
- If the person who is held responsible with the guardianship of children until the relevant woman returns to the country completing employment abroad, requests for foreign employment, an optional plan on protection of children has to be put forward.
- The validity period of a report forwarded on behalf of a person is nine months from the date of the SMS message and if fails to go abroad with such time period a new application should be forwarded and a new SMS message has to be forwarded again based on new application.
- If mothers with kids below the age of 2 years is going abroad along with their kids, copies of passports and valid visa of such kids to be produced, and the relevant divisional secretary or a staff officer to whom the authority is vested by the divisional secretary could grant permission after examining the accuracy of such documents.
Sri Lanka Social Security Board
Ministry of Women, Child Affairs and Social Empowerment
Social Security Division
District Secretariat - Colombo
About us ....................
Sri Lanka Social Security Board has been established by an Act.No. 17 of 1996 dated 26th July 1996, by the Parliament of the Democratic Socialist Republic of Sri Lanka, subsequently the original Act amended by Act No. 33 of 1999. To establish pensions and social security benefits for those engaged in, self be employment, informal sector, and other non government pensionable sector.
Vision –
Ensuring social security for a Dignified nation
Mission –
Formulating, Executing and regulating provisions and policies aligned to practices of good governance to ensure social security of Sri Lankan citizens strengthening the economy and protecting cultural values, incorporating strategic alliance with government and non-governmental organizations towards sustainable development for a dignified nation.
Objectives -
- To provide social security to self employed persons during their old age and disability.
- To provide relief to the dependants of self employed persons upon death,
- To encourage self employed persons to continue in their respective occupations and to develop their capabiliyities and skills
- To encourage youth to be self employed and to develop their capabilities and skills
- To educate self employed persons on the benificts of thift and resource management
- To improve the living standerds of self employed persons generally
Pensions Schemes …….
|
Scheme |
Age Limit for the Membership |
Benefits |
|
Arassawa |
Age 0 - 17 |
⁃ A sum of 50% from agreed monthly pensions when succeed in grade 5 scholarship exam completing with minimum district level marks. ⁃ Similar amount of already agreed monthly pensions be paid while being successful at the G.C.E. Ordinary Level examination passing all subjects with distinction for five subjects. ⁃ Premiums should be paid only upto completion 17 of years, will be transferred to “”Surakuma”” elders scheme after reaching at at 18 years. Contributors will be paid monthly pensions from the age of 60 years,As an additional benefit prior to receiving pensions, actions being taken to awarding of partially disabled benefit, permanent disabled benefit and death gratuity. |
|
Surakuma |
Age 18 - 59 |
⁃ Monthly pensions for the life time from the age of 60 years. ⁃ If the contributor died as a pensioner before completing the age of 80 years. o Monthly pension for the spouse if stay alive. o If there is no spouse , monthly pension would be paid to a nominee or a dependant of the contributor until the pensioner completes the age of 80 years. ⁃ If befallen in to a permanent disability prior to the age of 60 years, a benefit according to the age and life time pension from the age of 60 yeras would be paid upon monthy premiums being duly paid. ⁃ Outright gratuity for dependants be paid if the contributor dies prior to the receipt of pensions. |
|
Artists |
Age 23 - 55 |
⁃ Monthly pensions from the age of 60 years for life time. ⁃ Allowance given by the patronage of the Department of Cultural Affairs along with the first pension. ⁃ If the member dies as a pensioner prior to the age of 80 years, his/her spouse will be paid the pension until completion of 80 years. ⁃ If befallen to a permanent disability prior to age of 60 yeras, gratuity according to the age and net contribution amount or monthly pension will be paid for life time from the day befallen to permanent disability. ⁃ If the member dies prior to the pension being paid, outright pensions gratuity would be paid for dependants, ⁃ If the member dies , while receiving the pension without a spouse or nominee, the net contribution ampount depositted in the name of the pensioner and the interest could be received by his/her heirs. |
Recruitment for the scheme………
Places where the membership could be obtained
- Through Grama Niladharin
- Through Samurdhi Development Officers
- Through Divisional Secretariat Divisions
- District office of the Social Security Board- District Secretariat
- Head Office of the Social Security Board
Places where premiums could be paid
- Bank of Ceylon, Peoples Bank, National Savings Bank
- Divisional Secretariat Divisions
- Post Office
- District Office of the Sri Lanka Social Security Board
- Head Office of the Social Security Board
1. Cultural Division
Duties and Responsibilities:
Promotion of all activities related to cultural field is the objective of this division. All these activities being carried out by keeping the District Secretariat as the focal point in the district of Colombo. Cultural Officers for each divisional secretariat divisions have been appointed to streamline these activities.
Cultural Officers are responsible for uplifting cultural affairs within the district and ensuring the welfare of Artists residing in the Colombo district. Usually programmes being functioned by coordinating District Secretariat with the Divisional Secretariat Divisions concerned on the directives of the Department of Cultural Affairs. Cultural Division is responsible to meet the demand of tasks entrusted to it by the District Secretary and Divisional Secretaries as well as to deal with “Dolosmahe Pahana” programme of the Department of Cultural Affairs, several programmes implemented through district and divisional cultural boards and duties entrusted by both the District Secretary and the Divisional Secretary, as well.
Functions to be dealt with:
• Registration of Art Galleries and provision of aids.
• Provision of aids for various events with cultural value and respective personnel.
Aids for needy artists
Aids for processions
Aids for various festivals
Funeral aids
Medical aids
• Registration of Cultural Societies.
• Recommendation for artists’ identity cards
• Artists Insurance
• Pensions Scheme for Artists
• “Kalabhushana” award ceremony
• Preparation of National Artists Data- base
• Organization of annual district and divisional cultural events
• Having conducted annual district and divisional cultural competitions and directing such works for national competitions.
• Making aware of public service art competition.
• Making aware of State Children’s Art Competition and State Art & Sculpture festival.
• Implementation of the project aid for writers.
• National script competition.
Required information could be download by the website www.culturaldept.gov.lk
September Job fair

රැකියා පොළ සඳහා සම්බන්ධ වන ඔබට .
පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා යොමු වීමට
විදේශීය රැකියා අවස්ථාවන් පිලිබඳව දැනුවත් වීමට
රැකියා අවස්ථාවන් සඳහා මූලික සම්මුඛ පරීක්ෂණ
වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමු වීමට
උසස් අධ්යාපන අවස්ථාවන් වෙත යොමු වීමට
ස්වයං රැකියා , ව්යවසායකත්ව අවස්ථාවන් සඳහා යොමු වීම, මඟ පෙන්විම
වෘත්තීය මාර්ගෝපදේශ සේවා ලබා ගැනිම
යනාදී සේවාවන් රැසක් එකම දිනයක් තුළ ලබා ගත හැකිවේ.
විවිධ ක්ෂේත්රයන්හි රැකියා සපයන ආයතන 25 ක් සහ වෘත්තීය පුහුණු හා උසස් අධ්යාපන ආයතන 10 ක් එදිනට සහභාගී වීමට නියමිත වේ.
ඔබගේ සුදුසුකම් අනුව ගැලපෙන රැකියා අවස්ථාවක් , රජයේ පිලිගත් වෘත්තිය පුහුණු පාඨමාවක් , උසස් අධ්යාපන අවස්ථාවක් සොයන ඔබ සඳහාම නොම්ලේ සංවිධානය වන මෙම වැඩසටහනට මඟ නොහැර සම්බන්ධ වන්න.
රැකියා පොල වැඩසටහන සඳහා සහභාගි වන පෞද්ගලික අංශයේ ආයතන
ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල
රිචඩ් පිරිස්
Pan asia bank
නිල් කමල්
සිධාලේප
හේමාස් ෆාමසිටියුකල්
Dominos
tokyo superix pvt Ltd
DFCC bank
Pizza hut
Keels
ශ්රි ලංකා ගුවන් හමුදාව
යුධ හමුදා සංඥා බලකාය
ඇතුළු ප්රමුඛ පෙලේ දේශිය රැකියා ආයතන සහ විදේශීය රැකියා නියෝජිත ආයතන රැසක් සහභාගි වේ.
*රැකියා පොල වැඩසටහන සඳහා සහභාගි වන වෘත්තීය පුහුණු හා උසස් අධ්යාපන ආයතන*
කාර්මික විදුහල
වෘත්තීය පුහුණු අධිකාරිය
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය
ශ්රි ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය
විවෘත විශ්ව විද්යාලය
සාගර විශ්ව විද්යාලය
හොරයිසන් කැම්පස්
Saegis campus
aat
CA
කුඩා ව්යාපාර අංශය
තරුණ සේවා සභාව
විදේශ රැකියා අංශය
රැකියා පොළ වැඩසටහනට සහභාගි වන ඔබ දැන්ම ඔබගේ ලියා පදිංචිය තහවුරු කරන්න.
පහත ලින්කුව මඟින් ලියා පදිංචි වීමේදි , එහි 18 වන ප්රශ්ණය සඳහා job seeker ලෙසත්, 18.1 සඳහා ප්රාදේශීය රැකියා පොළ යන්න තෝරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdNRp26EMzSHBrmja3hBvKih5jvms5V2JURlFQtF4QjBreG9w/viewform
ලියා පදිංචි වීමෙන් අනතුරුව පහත ලින්කුව මඟින්, රැකියා පොළ whats app සමූහයට එකතු වන්න
Whats app Group - https://chat.whatsapp.com/HienUFYAC71LBqDujf4POK?mode=ac_t

රජයේ ප්රතිපත්තිමය තීරණයකට අනුව "සෞභාග්යා නිෂ්පාදන ගම්මාන" ඇති කිරීමේ කොළඹ දිස්ත්රික් වැඩසටහන යටතේ නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ සමාරම්භය ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් මුල් කර ගෙන ආරම්භ කෙරුණා.
ඒ සමෘද්ධි, ගෘහ ආරථික, ක්ෂුද්ර මූල්ය, ස්වයං රැකියා හා ව්යාපාර සංවර්ධන අමාත්යාංශය මගින් ජූලි මස 01 දින සිට 07 වන දින දක්වා ප්රකාශයට පත් කර ඇති "සෞභාග්යා - සමෘද්ධි" සතියට සමගාමීව.

හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිවෙමින් පවතින නව සිව් මහල් ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය , එහි ප්රගතිය සොයා බැලීම හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද (2021ජූනි 30 ) කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති ප්රදීප් යසරත්න මහතාගේ ප්රදනත්වයෙන් පැවත්වුණා.
VISION - Entrepreneurship and Small Enterprises Development for sustainable growth.
MISSION – Provide maximum contribution for the National Development in Sri Lanka
- Motivate unemployed youth to access field of enterprises
- Enhance entrepreneurial capabilities in youth
- Improve efficiency and productivity of enterprises
- Provide supportive services for development of enterprises
OBJECTIVE
- To create “Local Entrepreneurial Culture” through the development of entrepreneurial capabilities in youth
- To generate job opportunities and uplift living standards of youth through identification of new enterprise opportunities and guide to start enterprises
- To generate more job opportunities and increase income level in youth through improving the efficiency and productivity of youth’s enterprises.
- To provide active contribution to ensure the effectiveness and consistency of micro and small enterprises
Road Map
Small Enterprises Development Division was established in the year 1982 with the objective of implementing suitable programs to assist generation of enterprises in the sectors with potential for economic development of the country and to assist development of already existing small enterprises originally. At present it is functioning as a separate division under the Ministry of Youth & Sports. It runs offices in each district and these offices are located within the premises of District Secretariats and Divisional Secretariats in the respective districts in order to facilitate the entrepreneurs to obtain their required services.
Main Duty of Colombo District Small Enterprises Development Division.
- Assisting young people in the district to start new businesses in potential areas.
- Provide necessary services and facilities for the development of existing business in the district.
Main Units of Colombo District Small Enterprises Development Division
To deliver Entrepreneurship oriented services SED Colombo has formed following six units recently
Tender Notices
Price Fixing Committee reports
Colombo Price Fixing committee report 2026 May
Colombo Price Fixing committee report 2026 January
Colombo Price Fixing committee report 2025 July
Colombo Price Fixing committee report 2025 January
Colombo Price Fixing committee report 2024 September
Colombo Price Fixing committee report 2024 January
Colombo Price Fixing committee report 2023 November
Colombo Price Fixing Committee report 2023 April
Colombo Price Fixing Committee report 2022 November
Colombo_Price_Fixing_Committee_report2022_September
Sale Rate of Quality Logs Prices (Standard Logs) Per dm3 - 2022
Pricing Committee Report 2022 - (August)
Pricing Committee Report 2022 - (MAY)
**Sawn Timber Prices 2022 (MAY)
Pricing Committee Report 2022 - (APRIL)
**Pricing Committee Report 1st half 2022 - (SPECIAL-MARCH)
**Pricing Committee Report 1st half 2022 - (TIPPING TRUCK PRICES)
**Pricing Committee Report 1st half 2022 - (CLASSIFICATION OF TIMBER)
Pricing Committee Report 1st half 2022
Pricing Committee Report 2nd half 2021.
Pricing Committee Report 1st half 2021.
This page is under construction
This page is under construction
This page is under construction
Citizen Charter of Colombo District Secretariat
| Serial No | Service Provided | Main Document to be Produced | Max Time Taken to Serve | Main Officer Responsible |
| 01 | countersigning of residency certificates | National Identity Card | 03 Minutes | Certification officer/AO/Ast.Div.Sec |
| 02 | Issuing of valuation certificates | Completed certificate | ½ Hour | Divisional Secretary |
| 03 | Issuing of income certificates | Application certified by the div secretariat | ½ Hour | Asst Div Sec/Div Sec |
| 04 | Issuing Birth/Death/Marriage Certificates | Formless process | 05 Minutes | Additional Dist. Registrar |
| 05 | Approval to release of compulsory savings | Respective application form | 05 Minutes | Div Sec/Ast.Div.Sec |
| 06 | Issuing Dry Rations cards | Relevant application | 10 Minutes | Asst Div Sec |
| 07 | Issuing of Income certificate | Application with the documents | 1 Hour | Accountant |
| 08 | Issuing of assessment certificate | Assets deed with recommendation from GN | ½ Hour | Div Sec |
| 09 | Issuing of land license after approval | Approved Application | 1 Day | Div Sec |
| 10 | Recommendation of miscellaneous subsidies | Prescribe from with recommendation from social services officer | 1 Weeks | Div Sec / Asst Div Sec |
| 11 | Approval of public donations | Prescribe from with recommendation from social services officer | 4 Days | Div Sec / Asst Div Sec |
| 12 | Payments of samurdhi grants | Application with written supporting documents | 3 Days | Div Sec/Ast.Div.Sec |
| 13 | Subsidies paid by Social Development Fund | Application with recommendation | 1 Days | Div Sec |
| 14 | Provision of solutions for electricity objections | Electricity objections summons letter | 2 Weeks | Div Sec/Ast.Div.Sec |
| 15 | Approval of loans mortgages on land title deed | Land title deed | 1 Day | Div Sec |
| 16 | Recommending Electricity Application | Recommended application with deed | ½ Hour | AO/Asst Div Sec |
| 17 | Issuing of license to transport animals | Application approved by veterinary surgeon | ½ Hour | Asst Div Sec |
| 18 | Issuing of timber permit | Recommended Application | 2 Days | Div Sec |
| 19 | Issuing of senior citizenship Identity Card | Birth Certificate or Identity card | 1 Day | Asst Div Sec |
| 20 | Transferring of ownership of gift of land | Deed of land and application | 2 Weeks | Div Sec |
| 21 | Naming of succession for gifted land | Common 155 application with recommendation | 3 Weeks | Div Sec |
| 22 | Registration of birth after prescribe time | Application together with documentary evidence | 4 Weeks | Additional District Registrar |
| 23 | Provision of disaster loans | Application with recommended from GN | 2 Weeks | Asst Div Sec |
| 24 | Issuing of timber transport license | Application | 4 Weeks | Div Sec |
| 25 | Naming of transfer of license land | License and GN report | 1 Day | Div Sec |
| 26 | Issuing of liquor permit | Recommended report from excise dept | 2 Hours | Div Sec |
| 27 | Submitting of National Identity Card to RGD | Application recommended by GN | 3 Days | AO/Asst Div Sec |


Information Officer
Mrs. K. N. Kaushalya Kumari
Additional District Secretary
Tel - 0112055715
Email - இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
Application to receive Information (RTI-01)
Register of Information Requests (RTI-03)
Decision to Provide Information (RTI-04)
Rejection of Information Request (RTI-05)
Extension of time period to provide information (RTI-06)
In accordance with the Right to Information Act, No. 12 of 2016 (RTI-07)
In accordance with the Right to Information Act, No. 12 of 2016 (RTI-08)
In accordance with the Right to Information Act No. 12 of 2016 (RTI-09)
Appeal to the Designated Officer (RTI-10)
Register of Rejection of Requests (RTI-11)
Details of the Information Officers (RTI-12)
Right to Information, Sri Lanka - Click here >>
Government Information Centre - Click here >>
1.දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පිහිටීම
- උප්පැන්න/ විවාහ/මරණ සහතික ලබා ගැනීම
මෙම සහතික දිස්ත්රික් ලේකම් කාර්යාලයෙන් නිකුත් නොකරන අතර ඒ සඳහා ඔබ අයත් වන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ
රෙජිස්ටාර් අංශය වෙත යා යුතු වේ.
- උප්පැන්න සහතිකයෙහි නම වෙනස් කරගන්නේ කෙසේ ද?
උප්පැන්නයේ නම් වෙනස් කිරීම කර ගැනීමට නම් උපන් රෝහල අයත් ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙතම යායුතුවේ.
- ගිනි අවි බලපත්රය අළුත් කරගන්නේ කෙසේ ද?
This page is under construction
This page is under construction












































