பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභ සාධක සංගමය මඟින් සංවිධානය කල " 2023 " සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල අප්‍රේල් (22) දා උත්කර්ෂවත් අන්දමින් පවත්වයි...



“ නැකතට පැළයක් - ඵලයක් දෙන පැළයක් සිටුවමු ” තේමාව යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙවර නැකතට පැළ සිටුවීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් නිල නිවසේදී ඊයේ (20) සිදුකෙරිණි.
2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත ඊයේ දිනට යෙදී තිබුණු අතර එම නැකතේදී බහුවාර්ෂික බෝග පැළ රෝපණය කිරීම එයට සමගාමිව සිදු කරන ලදී. රටේ ආහාර නිෂ්පාදනය හා පරිසර හිතකාමීත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් "ඵලයක් දෙන පැළයක් සිටුවමු" යන තේමාව යටතේ මෙම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවිය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -


අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක 2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ රජයේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදාදීමේ, කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන් අද(26) දින දෙමටගොඩ, නාරාහේන්පිට හා වැල්ලවත්ත යන ප්‍රදේශවලදී පැවැත්විණි.
.
.
. 
බේරේ වැව ආශ්‍රිත සංචාරක කාලපයක් ස්ථාපිත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල බේරේ දූපතේදී ලෝක ජල දිනය ලෙස යෙදී තිබෙන මාර්තු 22 එනම් ඊයේ දිනයේදී පැවැත්විණි.
.
.





















