samurdhi1       සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ප්‍රතිලාභියෙකු සඳහා ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා...

 එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අශෝක කුමාර මහතා,තිඹිරිගස්යාය සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා, තිඹිරිගස්යාය සමෘද්ධි ව්‍යාපෘති කළමනාකාරවරයා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි ව්‍යාපෘති කළමනාකාරවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වුණා.

samurdhi2 1

samurdhi2 2