ජන හා නිවාස සංගණනය 2024 කොළඹ දිස්ත්‍රික් සංගණන වැඩසටහනට සමගාමිව කොලොන්නාව කොට්ඨාසයේ ක්ෂේත්‍ර චාරිකාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2024/01/07 දින සිදුකෙරිණි.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, කොළඹ දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ප්‍රජීව හෙට්ටියානි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






