කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලන්වත්ත වීරසිංහ මාවතේ ස්ථාපිත කර ඇති “සොබාදම් පියස” ආදර්ශ කෘෂිකාර්මික ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතා පසුගියදා එක්විය.
මෙම අවස්ථාවට කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී. ප්‍රේමදාස මහතා පිළියන්දල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පිරිසක් ද සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |











