“පුරවර සුවසෙත” තිඹිරිගස්යාය කොධ්ටාශයේ රාජ්‍ය ආයතන වල නිලධාරින් සඳහා වු ශරිර සුවතා හා බෝනොවන රෝග පිලිබද සංගීතාත්මක වැඩසටහන පසුගිය දින (29) සවස 09 වන මහල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශයේ විසින් ක්‍රීඩා නිලධාරි සුමිත් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිළධාරින් පිරිසක් සහභාගි විය.









