• Home
  • About District
    • Overview
    • Organization Chart
    • Staff
    • District Map
  • Administrative Structure
    • Divisions
    • Grama Niladhari Division
    • Local Authorities
    • Election Divisions
  • Projects
  • Gallery
    • Photos
  • Downloads
    • Applications for Explosives
    • Engineering Division
    • Gun License Division
    • Annual Reports and Action Plans
    • Application and Instruction Sheet for Registration of Voluntary Social Organizations at District Level
    • Public Auction
    • Management Service Officer Grade I - Efficiency Bars
  • Sitemap
  • Contacts
  • Internal Affairs Unit
District Secretariat - Colombo Ministry of Home Affairs
  • | News |
  • FAQ
  • | RTI
  • | News |
  • FAQ
  • | RTI

  contact fb   

  • සිංහල
  • தமிழ்
Increase size
Reset to Default
Decrease size
  • Home
  • About District
    • Overview
    • Organization Chart
    • Staff
    • District Map
  • Administrative Structure
    • Divisions
    • Grama Niladhari Division
    • Local Authorities
    • Election Divisions
  • Projects
  • Gallery
    • Photos
  • Downloads
    • Applications for Explosives
    • Engineering Division
    • Gun License Division
    • Annual Reports and Action Plans
    • Application and Instruction Sheet for Registration of Voluntary Social Organizations at District Level
    • Public Auction
    • Management Service Officer Grade I - Efficiency Bars
  • Sitemap
  • Contacts
  • Internal Affairs Unit
  • You are here:  
  • Home
  • Administrative Structure
  • Divisions
  • Uncategorised
  • Job center

Job center

  • September Job fair
  • New Vacancies 2025 New vacancy

September Job fair

 

රැකියා පොළ සඳහා සම්බන්ධ වන ඔබට .

 පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා යොමු වීමට
 විදේශීය රැකියා අවස්ථාවන් පිලිබඳව දැනුවත් වීමට
 රැකියා අවස්ථාවන් සඳහා මූලික සම්මුඛ පරීක්ෂණ
 වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමු වීමට
 උසස් අධ්‍යාපන අවස්ථාවන් වෙත යොමු වීමට
 ස්වයං රැකියා , ව්‍යවසායකත්ව අවස්ථාවන් සඳහා යොමු වීම, මඟ පෙන්විම
 වෘත්තීය මාර්ගෝපදේශ සේවා ලබා ගැනිම

යනාදී සේවාවන් රැසක් එකම දිනයක් තුළ ලබා ගත හැකිවේ.

 විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා සපයන ආයතන 25 ක් සහ වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන 10 ක් එදිනට සහභාගී වීමට නියමිත වේ.

ඔබගේ සුදුසුකම් අනුව ගැලපෙන රැකියා අවස්ථාවක් , රජයේ පිලිගත් වෘත්තිය පුහුණු පාඨමාවක් , උසස් අධ්‍යාපන අවස්ථාවක් සොයන ඔබ සඳහාම නොම්ලේ සංවිධානය වන මෙම වැඩසටහනට මඟ නොහැර සම්බන්ධ වන්න.

 රැකියා පොල වැඩසටහන සඳහා සහභාගි වන පෞද්ගලික අංශයේ ආයතන

 ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල
 රිචඩ් පිරිස්
 Pan asia bank
 නිල් කමල්
 සිධාලේප
 හේමාස් ෆාමසිටියුකල්
 Dominos
 tokyo superix pvt Ltd
 DFCC bank
 Pizza hut
 Keels

 ශ්‍රි ලංකා ගුවන් හමුදාව
 යුධ හමුදා සංඥා බලකාය

ඇතුළු ප්‍රමුඛ පෙලේ දේශිය රැකියා ආයතන සහ විදේශීය රැකියා නියෝජිත ආයතන රැසක් සහභාගි වේ.

*රැකියා පොල වැඩසටහන සඳහා සහභාගි වන වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන*

 කාර්මික විදුහල
 වෘත්තීය පුහුණු අධිකාරිය
 ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය
 ශ්‍රි ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය
 විවෘත විශ්ව විද්‍යාලය
 සාගර විශ්ව විද්‍යාලය
 හොරයිසන් කැම්පස්
 Saegis campus
 aat
 CA
 කුඩා ව්‍යාපාර අංශය
 තරුණ සේවා සභාව
 විදේශ රැකියා අංශය

 රැකියා පොළ වැඩසටහනට සහභාගි වන ඔබ දැන්ම ඔබගේ ලියා පදිංචිය තහවුරු කරන්න.

 පහත ලින්කුව මඟින් ලියා පදිංචි වීමේදි , එහි 18 වන ප්‍රශ්ණය සඳහා job seeker ලෙසත්, 18.1 සඳහා ප්‍රාදේශීය රැකියා ⁣පොළ යන්න තෝරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdNRp26EMzSHBrmja3hBvKih5jvms5V2JURlFQtF4QjBreG9w/viewform

 ලියා පදිංචි වීමෙන් අනතුරුව පහත ලින්කුව මඟින්, රැකියා පොළ whats app සමූහයට එකතු වන්න

Whats app Group - https://chat.whatsapp.com/HienUFYAC71LBqDujf4POK?mode=ac_t

New Vacancies 2025

Copyright © 2026 District Secretariat - Colombo. All Rights Reserved.

gic en

Last modified:
04 September 2026.