කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදිප් යසරත්න මහතා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් වූ එම නිරීක්ෂණ චාරිකාවේ දී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ආර්ථික මධ්‍යස්ථානය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන තොග වෙළඳුන් සහ මධ්‍යස්ථාන පරික්ෂාවට ලක් කරනු ලැබුවා.

.

.





















