2026 ජූනි 16 දින සිට ජූනි 20 දින දක්වා ජාතික ඩෙංගු සතියට සමගාමීව රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව සංවිධානය කරන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන 2026 ජුනි 19 වන දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති සමන්මලී ගුණසිංහ මැතිනිය, දෙහිවල ගල්කිස්ස නගරාධිපති පැරකුම් ශාන්ත මහතා, රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය සහ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සචිත් දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


























