![]() |
![]() |
![]() |
![]() |
|||
![]() |
![]() |
![]() |
![]() |
|||
![]() |
![]() |
![]() |
![]() |
|||
![]() |
![]() |
![]() |
![]() |
|||
![]() |
![]() |
|||||
பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සිය නිල නිවාස පරිශ්‍රයේ සිදුකළ සාර්ථක ගෙවතු වගාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රශංසාවට
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය කළමනාකරණය කර ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් “කොළොම්තොට වගා සංග්‍රාමය” ක්‍රියාත්මක කර ඇත.
“කොළොම්තොට වගා සංග්‍රාමය” වගා වැඩසටහන ආරම්භයේදීම ඒ පිළිබඳව ආදර්ශයක් සපයමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි තම නිල නිවසේ අක්කරයක භූමි භාගයක එළවළු වර්ග 15 කට ආසන්න ප්‍රමාණයක් වගා කෙරිණි.
මෙම සාර්ථක ගෙවතු වගාව නිරීක්ෂණය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (10) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් නිල නිවසට පැමිණියේය. මෙම අවස්ථාවට ගරු අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාද එක් විය. ඉතාමත් නාගරික ප්‍රදේශයක, සැමට ආදර්ශයක් සපයමින් සාර්ථකව සිදුකරගෙන යන මෙම ගෙවතු වගාව අග්‍රාමාත්‍යවරයාගේ දැඩි ප්‍රශංසාවට ලක් විය.
එහිදී කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් එම භූමියෙන් වගා කරන ලද අස්වැන්නෙන් නෙළාගත් කාබනික එළවළු අග්‍රාමාත්‍යවරයාට සහ එම අවස්ථාවට සහභාගී වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට පිළිගැන්වීම සිදුවිය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -





































